අධිවේගී මාර්ගයේ නීති කැඩූ ඉතිරි තරුණයනුත් හිරේ

අධිවේගී මාර්ගයේ නීති කැඩූ ඉතිරි තරුණයනුත් හිරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරි ලෙස මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට පොලිසිය මග හැර සිටි තරුණයන් සිව් දෙනා අද (13) දිනයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අප්‍රේල් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

Share This