අමෙරිකාව කරන්න හදන අලුත් වැඩේ

අමෙරිකාව කරන්න හදන අලුත් වැඩේ

එක්සත් ජනපද හමුදාව ඉතිහාසයේ ‘බලවත්ම’ ලේසර් ආයුධයක්  සංවර්ධනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම  ආයුධය වර්තමාන ආයුධ පද්ධතිවලට වඩා මිලියන ගුණයක් ප්‍රබල බවයි වාර්තා වන්නේ

මෙම ලේසර් ආයුධයෙහි මුලාකෘතිය මේ වසරේ අගෝස්තු මාසය වන විට නිම කිරීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් දන්වා තිබෙන්නේ.

Share This