මහ දවල් වෙළඳසැලකට ආ දැවැන්ත කිඹුලා

මහ දවල් වෙළඳසැලකට ආ දැවැන්ත කිඹුලා

යාපනයේ කයිතඩි ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිකරණ වෙළද සැලකට දවල් කාලයේ අඩි 8 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු ඇතුළු වී ඒ තුළ සැගවීමෙන් පසුව වනජීවී නිලධාරීන් පිරිසක් පැමිණ කිඹුලා අල්ලාගෙන ගොස් කිළිනොච්චියේ පුලිකුලම් වැවට මුදා හැර තිබෙනවා.

වනජීවී නිලධාරීන් පැවසුවේ යාපනයේ කිඹුලන්ට ජීවත්වීම සදහා වැව්වල අඩු ජල ප්‍රමාණයක් තිබීමත් අධික රස්නය නිසාත් ඔවුන් ජලය සොයාගෙන මෙලෙස පැමිණෙන බවයි.

Share This