අවුරුදු 4ක දරුවා උස්සාගෙන ගොස් පහරදුන් ගුරුවරයාට වෙච්ච දෙයක්

අවුරුදු 4ක දරුවා උස්සාගෙන ගොස් පහරදුන් ගුරුවරයාට වෙච්ච දෙයක්

පාපන්දු තරඟයක් අතරතුර විහිළු තහළු කළ අවුරුදු 04 ක දරුවෙකු හට පහරදීම නිසා බටහිර මිඩ්ලන්ඩ් හි පාපන්දු  ගුරුවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම දරුවා පාපන්දු තරඟය අතරතුර උපහාසාත්මක වදන් ලියූ පුවරු ප්‍රදර්ශනය කර ඇති අතර එයින් උරණ වූ පාපන්දු ගුරුවරයා එම ළමයා කර මතින් ඔසවා ගෙන ගොස් පහර දී තිබෙනවා‍.

මෙවැනි ක්‍රියාකරකම් මීට පෙරද ඔහු විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර එම සියළු කාරණා සලකා බලා අධිකරණය විසින් ඔහුගේ ගුරු වෘත්තිය ජීවිතාන්තය දක්වා තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

Share This