කොවිඩ් පාලනයට තනි මාත්‍රාවේ එන්නතක් – භාවිතයට අවසර

කොවිඩ් පාලනයට තනි මාත්‍රාවේ එන්නතක් – භාවිතයට අවසර

Johnson & Johnson සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නත හදිසි භාවිතය සඳහා ඇමෙරිකාවේ ඖෂධ නියාමන අධිකාරිය සහතික කර තිබෙනවා.

මෙය තනි මාත්‍රාවේ එන්නතක් වන අතර Pfizer සහ Moderna එන්නත්වලට වඩා මිලෙන අඩු සහ පහසුවෙන් ගබඩා කර තැබිය හැකි එන්නතක් ද වනවා.

පසුගිය මාසයේදී මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කළ අත්හදාබැලීම්වලින් කොරෝනා වෛරසයට එරෙහිව ඉතා ඵලදායී බව තහවුරුව තිබෙනවා.

Share This