‘Rebuilding Sri Lanka’ අරමුදලට සමාගම් කිහිපයකින් මුදල් පරිත්‍යාග
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පිහිටු වූ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Yaden Laboratories පුද්ගලික සමාගම ... Read More
කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ කන්දක නාය යෑමක්
කන්දෙකැටිය,මීගොල්ල, මහතැන්නඋඩ මිනිසුන් රහිත ප්‍රදේශයේ කන්දක නාය යෑමක් සිදුව ඇතයි වාර්තා වනවා. ආරංචි මාර්ග පැවසුවේ යුද හමුදා ... Read More
ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය අද සිට මහව දක්වා ධාවනය ඇරඹේ
අඹේපුස්ස - අලව්ව දුම්රිය ස්ථාන අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගයේ ඇති පැරණි ගඩොලින් කරන ලද ආරුක්කු ... Read More
රාමඤඤ මහා නිකායේ අනුනාහිමියන් අපවත් වේ
මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක ධූරන්ධර සිරි සුගත සිරි පාලිත වංශාලංකාර සද්ධර්ම කීර්තී ශ්‍රී,පාලිත ... Read More
දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නවදෙනා යළි රිමාන්ඩ්
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115 ... Read More
දෙසැම්බර් 16 සිට පාසල් විවෘත වෙන්නෙ මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන් පැහැදිළි කිරීමක්
දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථාතත්ත්වයට පත් කිරීම, ... Read More
හෙට උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණයෙන් අනාවැකි
හෙට දිනයේ උතුර,උතුරු මැද,නැගෙනහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා ... Read More
මත්තල වනජීවී ගැටලුවට තිරසර විසඳුම් සෙවීමට වනජීවී කාර්යාලයක්
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව වන සත්ව ග්‍රහණය ඉහළ බැවින් එම සතුන් ගුවන්තොටුපළ සීමාවට පැමිණීමෙන් හානි සිදු විය ... Read More
ශ්‍රී ලංකා නාවික හමුදාව 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවික හමුදා නිලධාරීන් 2086 කට උසස්වීම්
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් නාවික ... Read More
පුද්ගලික රක්ෂණ සමාගමක් ගොඩදාන්න බොරු රස පරීක්ෂක වාර්තා හැදූ හිටපු රජයේ අතිරේක රස පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්
පුද්ගලික රක්ෂණ ආයතනයකට වාසි වන ආකාරයට රස පරික්ෂක වාර්තා නිකුත් කර රජයට අයුතු පාඩුවක් කළැයි කියන සිද්ධියට ... Read More
අද සිට 19 දක්වා දිස්ත්‍රික්ක 4 කට රතුනිවේදන – පිරිසක් ඉවත් කරන්නත් නිවේදනයක්
රතු නිවේදන නිකුත් කර ඇති පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව ... Read More
කොංගෝවේ බෝම්බ පිපිරුමකින් 30 ක් මරුට
නැගෙනහිර කොංගෝවේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ... Read More
