සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිල නිවේදනය නිකුත් කරයි
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව නිල වශයෙන්ම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු ... Read More
උසස් පෙළ සමතුන්ට විදෙස් සරසවියක උපාධියක් හැදෑරීමේ වරම්
උසස් පෙළ විභාගය ඉහළින් සමත් සිසුන්ට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම ... Read More
IMF සිව්වන සමාලෝචනය අනුමතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ සිව්වන ... Read More
ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක් ලංකාවේ ආයෝජනයට
ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ... Read More
අද පොඩි වැසි
අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය ... Read More
කොළඹ සිහින නගරයට බොලිවුඩයේ සිහින කුමරු
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් (සිහින නගරය) විවෘත ... Read More
මහාචාර්‍ය මාලනී ඇඳගමගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
ප්‍රවීණ ඉතිහාසඥවරියක ගත්කතුවරියක වූ මහාචාර්‍ය මාලනී ඇඳගම මහත්මිය ඉකුත් 30 වනදා අභාවප්‍රාප්තවුණා. මාලනී මහත්මිය කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ සේවය ... Read More
හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහරදුන්නැයි සැක තරුණිය කොටු
හිරිවඩුන්න හෝටල් හිමිකරුට පහර දීමේ සිදුවීමට සැක තරුණිය වසරකට පසු කොටුවී තිබෙනවා. කෑගල්ල හිරිවඩුන්න රන්දෙණිය ප්‍රදේශයේ හෝටලයකට ... Read More
හිරුණිකාගේ වීදි නාට්‍ය නඩුව
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වීදි නාට්‍යක් රඟදැක්වීම හේතුකොටගෙන විභාගවන නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 කට එරෙහි නඩුව දෙසැම්බර් ... Read More
ආගමන විගමන ලොක්කා වරද පිළිගනියි
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට ... Read More
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ජුලි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම ආයතනය ... Read More
ශ්‍රී ලංකන් හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ... Read More