fbpx
පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිට පොලිස් ඇප

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිට පොලිස් ඇප

අද පෙරවරුවේ කොළඹ දුම්රියපොළ ආසන්නයේ විරොධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ඇතුලු දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

Share This