පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිට පොලිස් ඇප

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමිට පොලිස් ඇප

අද පෙරවරුවේ කොළඹ දුම්රියපොළ ආසන්නයේ විරොධතාවයක් අතරතුර අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ඇතුලු දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

Share This