fbpx
පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව liveat8.lk කළ විමසීමකදී කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

Share This