දින කිහිපයකට රට අගුලු දැමීමට යෝජනා – ඉන්දියාවට සිදුවූ දෙය ලංකාවටත් විය හැකි බවට බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම් (Video)

දින කිහිපයකට රට අගුලු දැමීමට යෝජනා – ඉන්දියාවට සිදුවූ දෙය ලංකාවටත් විය හැකි බවට බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම් (Video)

දීර්ඝ සති අන්තයේ ප්‍රවේසම් විය යුතු බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

අද (23) පත්තරය වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ රට සම්පූර්ණයෙන් අගුලු දැමීමෙන් පැතිර යන කොවිඩ් තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බවයි

එසේ නොවුන හොත් ඉන්දියාව මුහුණ දෙන තත්ත්වයට ලංකාවට ද මුහුණ දීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

Share This