ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මේ වනවිට කොවිඩ් -19 මර්දනය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර ඒ අතරතුර ජනාධිපතිවරයා සභා ගර්භය වෙත පැමිණ තිබෙනවා.

Share This