fbpx
අත්අඩංගුවට ගත් කැරොලයින් සහ චූලා ගැන පොලිසිය ගත් තීරණය

අත්අඩංගුවට ගත් කැරොලයින් සහ චූලා ගැන පොලිසිය ගත් තීරණය

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනක ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Share This