අත්අඩංගුවට ගත් කැරොලයින් සහ චූලා ගැන පොලිසිය ගත් තීරණය

අත්අඩංගුවට ගත් කැරොලයින් සහ චූලා ගැන පොලිසිය ගත් තීරණය

කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍ර පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනක ඔවුන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Share This