එක් ගුවන් යානයකින් මව්බිමට පැමිණිය හැක්කේ ලාංකිකයින් 75කට පමණයි

එක් ගුවන් යානයකින් මව්බිමට පැමිණිය හැක්කේ ලාංකිකයින් 75කට පමණයි

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ ද්විත්ව පුරවැසිභාවය හිමි ලාංකිකයින්ට මෙරටට පැමිණීමේදී එක් ගුවන් යානයකින් පැමිණිය හැකි උපරිම මගින් ගණන 75 දෙනෙකු බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කර සිටිනවා.

මෙය විදේශිකයින්ට අදාළ නොවන බවයි අද (06) පැවතී මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.

 

Share This