ලක් මවට තවත් ලෝකඩ පදක්කමක්

ලක් මවට තවත් ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට 18 හැවිරිදි නෙත්මි අහිංසා පෝරුවතොටගේ සමත් වුණා.

කාන්තා කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දි ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකාව 10-0 ක් ලෙස පරාජයට පත් කරමින්  ඇය මෙම පදක්කම දිනාගනු ලැබුවා.

Share This