තහනම් කළ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

තහනම් කළ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

බේකරි සහ බිස්කට් නිෂ්පාදකයින්ට අවශ්‍ය පාම් ඔයිල් ගෙන ඒම සඳහා විශේෂිත බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

Share This