නවගමුව පත්තිනි දේවාලය අද සිට වැසේ

නවගමුව පත්තිනි දේවාලය අද සිට වැසේ

නවගමුව පත්තිනි දේවාලයේ පූජා කටයුතු අද පස්වරු 1 සිට නොපවත්වන බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව බැතිමතුන් හට හෙට සිට මෙම දේවාලයට නොපැමිණෙන ලෙසයි දන්වා තිබෙන්නේ.

එමෙන්ම දින නියමයක් නොමැතිව දේවාලය මහජනතාවට වසා තැබෙන බවත් වාර්තා වනවා.

Share This