සංචාරකයින්ට තහනම් වූ නාරංගල කන්ද

සංචාරකයින්ට තහනම් වූ නාරංගල කන්ද

ඉකුත් දින කිහිපයේදී නාරංගල කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් නාරංගල කන්දට ඇතුලුවීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම ප්‍රකාශ කළේ විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි .

Share This