LPL අවසන් සටන අද
2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (21) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
එහිදී තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings හා Galle Marvels කණ්ඩායම් අතර අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිත අතර ජයග්‍රහණය කරන කණ්ඩායම LPL කිරුළ දිනාගනු ඇති.