කොවිඩ්  IPLවලට බාධා කරයි – අද ගත් තීරණය මෙන්න

කොවිඩ් IPLවලට බාධා කරයි – අද ගත් තීරණය මෙන්න

IPL තරගාවලියේ කොල්කටා නයිට් රයිඩරස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් අතර තරගය කල්දමා තිබෙනවා.

වරුන් චක්‍රවර්ති (Varun Chakravarthy) සහ සන්දීප් වොරියර් (Sandeep Warrier )කොවිඩ් ආසාදනයන් ලෙස හඳුනා ගැනීම නිසා මෙම පියවර ගත්තා.

Share This