රන්ජන් වෙනුවට ‘අජිත්ගේ නම’ ගැසට් කරන්න සුදානම්

රන්ජන් වෙනුවට ‘අජිත්ගේ නම’ ගැසට් කරන්න සුදානම්

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහිමි වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම ගැසට් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

Share This