කොවිඩ් වැළඳී තවමත් ගෙදරද ? මේ අංකයට අමතන්න

කොවිඩ් වැළඳී තවමත් ගෙදරද ? මේ අංකයට අමතන්න

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ,රෝහල් ගත කිරීම ප්‍රමාද වී සිටින පුද්ගලයින් සිටිනම් ඔවුන්ට ඒ බව දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා

‘1906’ අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ

Share This