
මියන්මාරය අන්තර්ජාලය තහනම් කරයි
මියන්මාරයේ රැහැන් රහිත අන්තර්ජාල සේවා අද (03) සිට වසා දමන්නැයි එරට හමුදාව නියෝග කර තිබෙනවා.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ ෆයිබර් ලයින් පමණක් බව එරට අන්තර් ජාල සේවා සපයන ආයතන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.