පාලිත තෙවරප්පෙරුම හදිසියේ රෝහල් ගත කෙරේ

පාලිත තෙවරප්පෙරුම හදිසියේ රෝහල් ගත කෙරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රෝහල් ගතකර තිබෙනවා.
හදිස්සි අසනීප තත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

 

Share This