සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට අවධානය

සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට අවධානය

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා ඔක්සිජන් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවුණ හොත් සිංගප්පූරුව වැනි රටකින් ආනයනය කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික් කොරෝනා කාර්ය සාධක බලකාය අමතමින් ඔහු මේ බව පැවසුවා.

මේ අතර මෙරටට අවශ්‍ය දැනට ඔක්සිජන් සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක ඔක්සිජන් වැඩිපුර ලබාදිය හැකි යැයි මෙරටට ඔක්සිජන් සපයන සමාගම් දෙක විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

Share This