දින හතලිස් පහක ළදරුවා ඇතුළු නිවසේ හතකට කොවිඩ්

දින හතලිස් පහක ළදරුවා ඇතුළු නිවසේ හතකට කොවිඩ්

දිවුලපිටියේ නිවසක එකම පවුලේ හත් දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබෙනවා.

ඒ අතර දින හතලිස් පහක සහ අවුරුදු හතරක දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.

ආසාදිතයන් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යසථාන කරා යැවීමට පියවර ගෙන තිබෙනවා.

Share This