Category: World News
දෙවන දිනටත් පැවැත්වෙන මහා කුම්භමේලා
මිලියන සංඛ්‍යාත පිරිසක් සහභාගී වන ඉන්දියාවේ විශාලතම උත්සවයක් වන මහා කුම්භමේලා උත්සවය දෙවන දිනටත් අද (14) පැවැත්වෙනවා. ... Read More
රන් පතලක සිරවීමෙන් කම්කරුවන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු අප්‍රිකාවේ අතහැර දමා තිබූ රන් පතලක සිදුවූ අනතුරකින් එහි කැණීම් සිදුකළ පිරිසක් පතලේ සිරවී තිබෙනවා. ඒ ... Read More
දකුණු චීන මුහුදේ ප්රශ්නය ද්වේශ සහගතව හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලයි
දකුණු චීන මුහුදු ප්රශ්නය ද්වේශ සහගත ලෙස හුවා දැක්වීම නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටිනවා. පිලිපීනය ... Read More
ජපානයට භූ කම්පනයක්
නිරිත දිග ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව කියුෂු ... Read More
2025 වසරේ දී සිය පරිභෝජනය වැඩි කරමින් ආනයන පුළුල් කිරීමට චීනය සූදානම්
2025 වසර තුළ, පරිභෝජනය උත්තේජනය කිරීම, ආනයන සක්‍රීයව පුළුල් කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ... Read More
චෙක් අවන්හලක පිපිරීමකින් හය දෙනෙකු මරුට
වයඹදිග චෙක් නගරයේ මොස්ට් හි අවන්හලක propane-butane සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගොඩනැගිල්ල ගිනි ගැනීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ... Read More
ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ලොස් ... Read More
2025 වසරේ දී ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීනය කියයි
වසර 2025 තුළ චීනයේ ඉතා සක්‍රීය මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය විසින් ... Read More
HMPV වෛරසය සාමාන්‍ය වෛරසයක් බව චීන විදේශ අමාත්‍යංශය කියයි
සාමාන්‍ය වෛරසයක් “ නාඳුනන වෛරසයක් ” ලෙස ප්‍රචාරය කිරීම බිය උපදවන ක්‍රියාවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා. ... Read More
කිඹුල් හිසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
කිඹුල් හිස් කබලක් ගමන් මලු තුළ සඟවාගෙන යමින් තිබූ කැනේඩියානු ජාතිකයෙකු දිල්ලි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
අමෙරිකාවේ ලැව්ගිනි පැතිරීම තවත් ඉහළට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ කිහිපයක ලැව්ගිනි පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තද ... Read More
චීනයේ නිදහස් වෙළඳ ජාලය අඛණ්ඩව පුළුල් කෙරේ
චීනයේ නිදහස් වෙළඳ ජාලය අඛණ්ඩව පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට චීනය රටවල් හා කලාප ... Read More