Category: Video
ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ” ස්වර්ණ ශ්‍රී සහන සත්කාරයට” ආධාර රැගෙන රට වටින් මහ පිරිසක් (VIDEO)
මහ වැසි හමුවේ ගැලූ මහා ජල කඳටත් ඇතැම් ප්‍රදේශවල ඇති වූ නාය යෑමවලටත් හසු වූ විශාල පිරිසක් ... Read More
සුළි කුණාටුව ගැන පාර්ලිමේන්තුවේ දී විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා (VIDEO)
පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් පෙර දැනුම්දීම් සිදු කර තිබියදීත් රජය ඒ සදහා පියවර නොගත් බවට විපක්ෂය අද ... Read More
මරණ355 ක් දක්වා ඉහළට – අතුරුදන් වූවන් 366 ක් – කලණි ගඟ තවම අවදානම් (VIDEO)
දිවයිනට බලපෑ අයපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 355 ක් දක්වා ඉහළ ගොස් ... Read More
මනුසත්කම බෙදාගන්න – හිතවත්කම රැගෙන ඔබ එන්න ‘ස්වර්ණ ශ්‍රී සහන සත්කාරය’ (VIDEO)
රටක් පිඩාවට පත්කළ අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සෞඛ්‍යාරක්ෂිතව ලබාදෙන වැඩපිළිවෙළක් ‘ස්වර්ණ ශ්‍රී සහන ... Read More
ආපදාවෙන් මරණ 159 යි – අතුරුදන් 203 ක් (VIDEO)
අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක් වූ පවුල් 234,503 කට අයත් 833,985 දෙනකු මේ වනවිට වාර්තා වන බව ... Read More
ජනමාධ්‍ය ලොව දැවැන්තයින් දෙදෙනෙක් මාධ්‍යයේ හෙට වෙනුවෙන් අද දිවයිනට (VIDEO)
ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරන “ඩිජිටල්කරණය හමුවේ විශ්වාසනීය ජනමාධ්‍ය භාවිතයේ ඉදිරි දැක්ම / ... Read More
කාලගුණය අයහපත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන (VIDEO)
නිරිතදිග බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය ... Read More
පහළ කඩුගන්නාවේ සුන්බුන් අතරින් දිවි ගලවාගත් චන්ද්‍රිකා ගේ බිහිසුණු කතාව (VIDEO)
පහළ කඩුගන්නාවේ නාය යාමෙන් අනතුරට පත් වෙළෙඳසල තුල සිට විස්මිත ලෙස දිවි ගලවාගත් චන්ද්‍රිකා නිශාන්ති මහත්මිය එම ... Read More
කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව නායාමෙන් මියගිය පිරිස 6 යි – ගල් ඉවත් කිරීමේ කටයුතු අදත් (VIDEO)
කොළඹ මහනුවර පාරේ පහළ කඩුගන්නාව ගණේතැන්න ප්‍රදේශයේ නාය යෑම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ... Read More
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් ගංවතුර (VIDEO)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් ගංවතුරින් යට වී තිබෙනවා. මේ හේතුවෙන් ... Read More
කඩුගන්නාවේ කඳු කඩා වැටීමෙන් අයෙක් මරුට – මහනුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් වසයි (VIDEO)
අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී මෙන් එක් පුද්ගලයෙකු ... Read More
දඩමස් තියාගත් අනුරාධපුරේ කපුවා කපෝති (VIDEO)
නීති විරෝධී මස් තොගයක් සමඟ අනුරාධපුර පූජා නගරයේ කපුවෙකු බව කියන පුද්ගලයෙකු විශේෂ වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් ... Read More
