Category: Sports News
රඳවා ගැනීමේ බද්දට එරෙහිව අධිකරණයට
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් ... Read More
නවසීලන්ත ක්‍රීඩිකාවන් දිනූ සුපිරි ජය
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක ... Read More
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ... Read More
ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (09) සමත් වුණා එහිදී පළමුවෙන් පන්දුවට ... Read More
ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ සුමේධ
පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව්වකින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සුමේධ රණසිංහ ක්‍රීඩකයා සමත් වී තිබෙනවා. දියගම පැවැත්වෙන ... Read More
2030 පාපන්දු ලෝක කුසලානයට රටවල් 64ක්
2030 පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 64 දක්වා වැඩි කිරීමට ලෝක පාපන්දු සම්මේලනය තීරණය කර ... Read More
කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේදී
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය ... Read More
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව වාර්තාවක් තැබූ රුමේෂ්
හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මෙම වසරේ මේ දක්වා වාර්තා වූ ලොව හොඳම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ... Read More
කුනමන්ට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යවන්න අවසර
පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට චෝදනා එල්ල වූ ඔස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ට යළි ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 28 වනදා සිට
ගුවන් හමුදා පාපැදි සවාරිය 26 වන වරට පෙබරවාරි 28, මාර්තු 1,2 යන තෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් ... Read More
ශූරයන්ගේ කුසලානයේ විශිෂ්ට ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව
ශූරයන්ගේ කුසලානය තරගාවලියේ B කාණ්ඩය යටතේ එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිකර ... Read More
මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ- නිල විකාශන අයිතිය මොනරා TV
ලොව පුරා සිටින හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලිය (International Masters League ... Read More