Category: Sports News
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය හෙට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (25) ඕක්ලන්ඩ් හිදී ආරම්භ වනවා. ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගය අනිද්දා
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා(25) ආරම්භ ... Read More
දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න එළඹෙන ශ්‍රී ලංකා - අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් නායකත්වයෙන් ... Read More
නවසීලන්තයට ඉනිමක සහ ලකුණු 58ක ජයක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජය ගැනීමට නවසීලන්තය ... Read More
ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. සිය දෙවන ඉනිම සඳහා ... Read More
දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී නවසීලන්තයේ කඩුලු 2ක් දැවී යයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර ... Read More
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‘කාසියේ වාසිය’ ශ්‍රී ලංකා කණ්ඩායමට
නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ... Read More
පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 2කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට වැසි වසී
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන දිනය වන අද දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා ... Read More
ටෙස්ට් ලකුණු 7000 පසුකල ඇන්ජලෝ මැතිව්ස්
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැත්ව්ස් හට ටෙස්ට් ලකුණු 7000 පසු ... Read More
කුසල්ගෙන් හා දිමුත්ගෙන් අර්ධ ශතක දෙකක්
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ, පළමු දිනයේ තරගයට වර්ෂාවෙන් ... Read More
නවසීලන්තයේ අපිට එරෙහිවන පිරිස
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා. ... Read More