Category: provincial
2026 “ශිෂ්‍යත්වය” “උසස් පෙළ” සහ “සාමාන්‍ය පෙළ” පුරුදු කාලෙටම
2026 වසරේ සිට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ යන විභාග තුනම, 2026 වර්ෂයේම පවත්වන ... Read More
බදුල්ලෙ මන්ත්‍රීවරයෙක් ගංජා සමඟ අත්අඩංගුවට
බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේ දී, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ... Read More
නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති, මත් ජාවාරම්කරුවන් සමඟ මොකද කළේ? පොලිස්පති නියමයෙන් විමර්ශනයක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ නොරොච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ... Read More
මාලිමාවේ ඌවපරණගම අයවැය පරාදයි
මාලිමාවට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබෙනවා. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ ... Read More
මනම්පිටියේදී දුම්රියක ගැටී තවත් වන අලියෙක් මරුට
දුම්රියක ගැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මනම්පිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. වනජීවී ... Read More
තොරතුරක් වෙතොත් ඉක්මණින් දැනුම් දෙන්න
මෙම ඡායා රූපයේ සිටින පුද්ගලයා මහනුවර පදිංචි කලුබණ්ඩා රත්නායකයි. පසුගිය ඔක්තෝම්බර් 27 සිට ඔහු පිලිබඳ කිසිදු තොරතුරක් ... Read More
කොතලාවල වැවේ ගිලී පුද්ගලයෙක් මරුට
කොතලාවල උයන්වත්ත ගිලී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා මෙලෙස මිය ගොස් ඇත්තේ ඉංගිරිය ඇඳුරාගල ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ නගර ... Read More
පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක්
මේ වන විට රට පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව ත් ජාතික පාසල්වල ... Read More
මිහින්තලා පුදබිමේ මාර්ග බාධක කඩා ඉවත් කළේ ඇයි?
මිහින්තලා පුද බිමේ ස්ථාපිත කළ මාර්ග බාධක කිසිදු නීතිමය අවසරයකින් තොරව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර ... Read More
කොළඹට නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක්
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව ... Read More
වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)
හබරාදූව පොලිස් වසමෙි නාගස්හංදිය, පිලාන ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත්ව තිබෙනවා. හබරාදූව පොලිසිය පැවසුවේ ... Read More
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය ස්ථානවල පහසුකම්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද භාවිත කළ හැකි පරිදි උඩරට මාර්ගයේ දුම්රිය ස්ථානවල පහසුකම් සකස් කරන ලෙස අධිකරනය ... Read More
