Category: News Bulletin
සමීපතම රාජ්‍ය නායකයාගේ හෘදයාංගම සටහන – ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි
සුළි කුණාටු තත්ත්වයෙන් විපතට පත් දුකට පත් අපගේ ආදරණීයයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි සිය කණ්ගාටුව ප්‍රකාශ ... Read More
විපතට පත් ජනතාවට උපකාර කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට අවස්ථාව
විපතට පත් ජනතාවට උපකාර කිරීමට මුදල් ආධාර බැර කිරීම සඳහා ගිණුම් අංක විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ... Read More
කලාවැව පාලම උඩ මගීන් 70 සමග බස් රථයක් නතර වෙලා
අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී තිබෙනවා. පැය එකහමාරක කාලයක ... Read More
දෙහිවල සත්වෝද්‍යානය හෙට වැසේ.
දෙහිවල සත්වෝද්‍යාන භූමියේ ගස් කඩා වැටීම් හෙතුවෙන් හෙට නොවැ. 29 දෙහිවල ජාතික සත්වෝද්‍යානය සහ පින්නවල ජාතික සත්වෝද්‍යානය ... Read More
කටුනායක යන්න කලින් දැනුවත් වෙන්න
කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට පෙර www.srilankan.com ඔස්සේ හෝ 1979 (දේශීය) හෝ +94 117 77 1979 (ජාත්‍යන්තර) හරහා ගුවන් ... Read More
අද දුම්රියත් සීමා කෙරේ
මේවන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය ... Read More
රුවන්වැල්ලේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්
ඉදිරි පැය 24 තුල රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැළණි ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය ... Read More
අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 40ක්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 40ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ... Read More
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සුවෙන් – නාමල් රාජපක්ෂ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් පසුවන පුවතක් පැතිරෙමින් පවතිනවා. ඒ පිලිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ... Read More
බුද්ධ ශ්‍රාවිකාවන් 5000ක් නමක් වෙනුවෙන් “පාරමිතා” මහා පරිෂ්කාර පූජාව
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදී 5000ක් බුද්ධ ශ්‍රාවිකාවන් ... Read More
මාගස්තොට තෙමහල් ගොඩනැගිල්ලක පැති බැම්ම නායයන හැටි (VEDIO)
නුවරඑළියට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මාගස්තොට ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ආරක්ෂිත පැති බැම්මක් (27) දින පස්වරුවේ කැඩී ... Read More
වැස්සෙන් අම්පාරේ කුඹුරු අක්කර 51,000කට හානි
දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල, දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසුවා. පවතින වැසි සහිත කාලගුණ ... Read More
