Category: Local News
ආපදාවෙන් විපතට ලක් වූවන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු.මි.250 ක්
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් ... Read More
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පූර්ව අන්තුරු ඇඟවීමේ නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කර ඇති තද වැසි පිළිබඳ නිවේදනය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ... Read More
කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛක නිතරගයෙන් පත්වේ
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛ මහතා අද (09) පැවති නිළවරණයෙන් ... Read More
ලක්ෂ 50 වන්දි ලබාදීමේ දී සම්පූර්ණයෙන් නිවාස හානි වූ අයට පමණක් ලබාදිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි
ආපදා වෙන් හානියට පත් පිරිසට වන්දි ගෙවීමේ දී නිවස සම්පූර්ණයෙන් විනාශ වූ පිරිසට පමණක් ලක්ෂ 50 ක ... Read More
වන අලි ගැටලුවට හදපානාගල ගම්වාසීන් විසඳුම් ඉල්ලයි
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයේ වගා කර තිබූ පොල් ගස් සියකකට වැඩි ප්‍රමාණයක් වනඅලි විසින් ... Read More
දිඹුලාගල බෝගස්වැව දී ඌරන් දෙදෙනකු සොරාගෙන මස් කළ 4 ක් පොලිස් අත්අඩංගුවට
දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ ඌරු කොටුවකින් ඌරන් දෙදෙනකු පැහැරගෙන ගොස් එකකු මස්කර විකුණමින් සිටි සහ අනෙක් ඌරා කුඹුරක ... Read More
රේගු බදු දැලෙන් රිංගූ ලක්ෂ 80 ක සිගරට් තොගයක් සීදූවේ නිවසක
සීදුව, රද්දොළුව, දැපහේන පාර ප්‍රදේශයේ නිවසක සගවා තිබූ තීරුබදු රහිතව මෙරටට ගෙන්වා තිබූ විදෙස් දුම්වැටි තොගයක් සමග ... Read More
අකුරැස්සට විදේශිකයන් ගේ පැමිණීම ඉහළ යයි
සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස නන්දන තේ කම්හලේ ඔසු උයන හා වනාන්තරය නැරඹීමට විශාල ... Read More
රැකබලා ගන්න දුන් දෙහිවල සත්තු වත්තේ සිටි ලංකාවේ එකම කහ ඇනකොන්ඩාටත් විදලා
ඉකුත් දිනෙක කාන්තාවක විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ ඇනකොණ්ඩා ( Yellow Anacoda ) ඇතුලු ... Read More
ආධාර රැගෙන චීන ගුවන් යානයක් කටුනායකට
ආපදාවට පත් වූවන්ට ආධාර රැගත් චීන රජයේ ගුවන් යානයක් අද (08) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම ... Read More
ආපදාවට ලක්වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හජ් කමිටුවෙන් රුපියල් මිලියන 05ක පරිත්‍යාගයක්
පසුගිය දා හටගත් ස්වභාවික අපදාවේ බලපෑමට ලක් වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හජ් කමිටුව විසින් රුපියල් ... Read More
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති පැවරූ නඩුවක් ජනවාරි 5 ට කල් යයි
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ ජීවිතය හා සම්බන්ධ අතිශය පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ... Read More
