Category: Biz News
පෙබරවාරි මාසයේ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 548.1 ක්
මෙම වසරේ පෙබරවාරි මාසයට අදාළව විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 548.1 ක් බව ... Read More
මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්
මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත්, උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ ... Read More
රුපියල් මිලියන 210,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක්
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ලබන12 වැනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. එහිදී රුපියල් මිලියන ... Read More
මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගා කිරීමට සැලසුම්
මෙම වසරේ අක්කර 36,000ක් අලුතින් පොල් වගාව සිදුකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ... Read More
මාස තුනට සංචාරකයන් ලක්ෂ පහක් දිවයිනට
මෙම වසරේ මාර්තු මස 05 වැනිදා වනවිට සංචාරකයින් 530,746ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශයේ ... Read More
අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට සහන මිලට පොල් පොහොර
අස්වැන්න වැඩි කරන්න අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට සහන මිලට පොල් පොහොර ලබා දීම මෙම මස අගදි ... Read More
ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් තැබීම හෙට
ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය සංශෝධිත ගිවිසුම් ... Read More
පෙබරවාරි මාසයෙත් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 පෙබරවාරි 01වනදා සිට 28 දක්වා කාලය තුළ සංචාරකයන් 240,217 ... Read More
ලබන 05 වැනිදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 05 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ... Read More
2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්
2025 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති බවත් එය වසරේ ශක්තිමත් හා ... Read More
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි අවවාදයක්
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට ... Read More
ලාංකීය ව්‍යවසායිකාවන්ට දිරි දෙන්න සම්මාන උළෙලක් – Entro Queen Excellence Leading Lady In Business Award -2025
ශ්‍රී ලාංකීය ව්‍යවසායිකා වංශකතාවේ නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් Entro Queen Excellence Leading Lady In Business Award -2025 ... Read More