කිරුළ ගැලවූ කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

කිරුළ ගැලවූ කැරොලයින් සහ චූලා අත්අඩංගුවට

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා පත්මේන්ද්‍රව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී ඇති වුවායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසිය කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This