Athavan Radio වෙතින් නවතම APP එකක්

Athavan Radio වෙතින් නවතම APP එකක්

ස්වර්ණවාහිනී සහෝදර නාලිකාවක් වන Athavan Radio නවතම APP එක රසික ශ්‍රාවක ප්‍රජාව වෙත හඳුන්වා දී තිබෙනවා.

Athavan Radio වැඩසටහන් රසික ප්‍රජාව වෙත තවදුරටත් සමීප කරවීමේ අරමුණින් හඳුන්වා දී ඇති “Athavan Radio” නවතම APP එක ශ්‍රාවකයින් හට Google Play store හරහා භාගත කර ගැනීමට අවස්ථාව උදා වනවා.

 

APP එක පහතින් භාගත කරගත හැකියි –

https://play.google.com/store/apps/details?id=com.athavanradio.athavanliveradio&pcampaignid=web_share

Share This