fbpx
ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් චෝදනාවක්

ඉන්දියාවේ තණතීරු ගැන ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් චෝදනාවක්

දින එකහමාරක් තුල නිමා වූ සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟය ගැන ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කරන්නේ මෙවැනි තණතීරුවලදී හර්බජන් සිං, අනිල් කුම්බ්ලේ වැනි පන්දු යවන්නන් පන්දු යැව්වනම් කඩුලු 1000ක් 800ක් අතර ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව තිබු බවයි.

Share This