යාපනයේ කොඩිකාමම් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමේ

යාපනයේ කොඩිකාමම් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමේ

යාපනයේ කොඩිකාමම් වෙළද සංකිර්ණයෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11 ක් දක්වා වර්ධනය වීමත් සමගම යාපනය කොඩිකාමම් නගරයේ සියලුම වෙළදසැල් ඊයේ (01) දින සිට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

හමු වූ රෝගීන් එකොළොස් දෙනා කෝපායි ප්‍රදේශයේ කොරෝනා මර්දන රෝහලක් වෙත යොමු කොට ඇති අතර කොඩිගාමම් වෙළදසැල් සංකීරණයේ වෙළෙන්දන් හා සේවකයින් වහාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණ පී.සී.ආර්.පරීක්ෂණවලට යොමු වන ලෙස යාපනයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Share This