පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව අලුත් යොන් වීදියේ වෙළඳසැලක අද (08)අලුයම ගින්නක් ඇතිවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

රථ 8ක් යොදවා එය මැඩ පැවැත්වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

 

Share This