fbpx
පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව අලුත් යොන් වීදියේ වෙළඳසැලක අද (08)අලුයම ගින්නක් ඇතිවූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

රථ 8ක් යොදවා එය මැඩ පැවැත්වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

 

Share This