කොවිඩ් නිසා මියගිය පළමු ගැබිණිය ගැන වෛද්‍යවරයෙකු තැබූ සංවේදී සටහන

කොවිඩ් නිසා මියගිය පළමු ගැබිණිය ගැන වෛද්‍යවරයෙකු තැබූ සංවේදී සටහන

පසුගිය දිනෙක රාගම රෝහලේදී කොවිඩ් නිසා මියගිය ගැබිණිය පිළිබඳ සංවේදී සටහනක් එම අවස්ථාවේදී ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසින් තම ෆේස්බුක් ගිණුම වෙත යොමුකර තිබෙනවා.

මෙලෙස මියගොස් තිබුණේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් වන අතර ඇය , සිය තම කුළුඳුල් දරුවා අපේක්ෂාවෙන් සිට තිබෙනවා.

ඇය මෙරටදී කොරෝනා ආසාදිතව මිය ගිය පළමු ගැබිණී කාන්තාවයි.

කෙසේවුවද ඇය මියගිය දිනයේ රෝහලට පැමිණි අවස්ථාවේ සිට සිදුවූ සිදුවීම සංවේදීව වෛද්‍ය තරිඳු සී පෙරේරා විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ ආකාරය පහතින්,

 

Share This