පාතාලය අදත් ඇවිලෙයි – පානදුරේ වෙඩි තැබීමත් පාතාල ගැටුමක් බවට සැක
පානදුර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කරමින් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පොලිස් විමර්ශනවලදී ... Read More
30%ක තීරු බද්ද අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ඇඟළුම් කර්මාන්තය බරපතල අර්බුදයක – ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පැනවූ 30%ක තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ... Read More
ශ්‍රී ලංකා රසායනික විද්‍යාවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 10 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සැමරේ.
මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබඳ විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු ... Read More
15 හැවිරිදි දරුවකුට ජීවිතය අහිමි කළ කතරගම යන්න ගිය ත්‍රිරෝද රථ ගමන (VIDEO)
කතරගම පෙරහැර නැරඹීම සදහා බිබිලේ සිට පැමිණෙමින් තිබූ ත්‍රි රෝද රථයක් බුත්තල - ගල්ගේ ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් ... Read More
ශ්‍රි ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ සම්මානයට
WIPO ෙලා්ක බුද්ධිමය දේපල සංවිධානයේ 2025 ජාත්‍යන්තර සම්මාන උළෙල අද ජිනීවා නුවර දී පැවැත්වුණා. ඒ අනුව WIPO ... Read More
මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයන්ට ගැලපෙන දියර කිරි අලෙවි සලක් මරදාන දුම්රියපලේ ඇමති ලාල්කාන්ත අරඹයි
කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මගපෙන්වීම යටතේ දිවයින පුරා අලෙවිසල් ආරම්භ කිරීමේ එක් ... Read More
තලවාකැලේ – ලිදුල නගර සභාවේ පොහොට්ටු නාගරික මන්ත්‍රීගේ සාමාජිකත්වය අත්හිටුවයි
තලවාකැලේ - ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා ... Read More
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති මන්ත්‍රී ජගත් මනුවර්ණ
කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස පාර්ලිවේන්තතු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්ව තිබෙනවා. ... Read More
කොටුව ලයිට් කණුවට නැග්ග විරෝධය
කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට, ඕල්කට් මාවතේ, පාරේ මැද පහන් කණුවකට නැග පුද්ගලයෙකු විරෝධතාවක නිරතව සිටියේ අද දහවල් ... Read More
අමාත්‍ය විජිත සහ රුසියානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක් මැලේසියාවේදී
ජූලි 10 වන දින, ක්වාලාලම්පූර් හි පැවති ASEAN සංවිධානයේ අනුග්‍රහය යටතේ පැවති අමාත්‍ය උත්සවයට සමගාමීව, විදේශ කටයුතු, ... Read More
සියයට 30 තීරුබදු ප්‍රතිශතය තවත් අඩු කර ගන්න සාකච්ඡා කරනවා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (VIDEO)
අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 30 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, ඉදිරියේදී එය ... Read More
මත්තල ගුවන්තොටුපළ තුළ ආදායම් උපයන ව්‍යාපෘති අරඹන්න රජයේ අවධානය
මත්තල ගුවන්තොටුපළ තුළ ආදායම් ඉපැයිය හැකි වෙනත් ව්‍යාපෘතින් ඇරඹීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වරාය සහ සිවිල් ... Read More