බදුල්ලේ මාරක රිය අනතුරේ රියදුරුගේ බලපත්‍රය මාස පහකට අත්හිටවපු රියදුරු බලපත්‍රයක්
බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට ... Read More
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මහජන රැලිය පුත්තලමේදී
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ 4 වන මහජන රැලිය පුත්තලම ප්‍රදේශයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම පක්ෂයේ නායක ... Read More
බදු ගෙවීම පැහැර හැරියාට ජනක රත්නායකට නඩු
රජයට අයවිය යුතු රුපියල් කෝටි 3කට වැඩි වැට් සහ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා මත දේශීය ... Read More
විහාරස්ථානවල පැවති ඡන්ද මධ්‍යස්ථානවල වෙනසක්
කඨින පිංකම් හේතුවෙන් විහාරස්ථානවල පැවති ඡන්ද මධ්‍යස්ථාන මෙවර වෙනස් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි ... Read More
පුද්ගලික රෝහලක් තුළ සිදුවූ ඝාතනය
ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනය කර ... Read More
ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ඝාතන තැත වැළකුණු හැටි
ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ... Read More
අමෙරිකානු ජනාධිපතිවරණය අද
ලොව පුරා වැඩි අවධානයක් යොමුව තිබෙන සිව් වසරකට වරක් පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ... Read More
ජල නලයක් කැඩී යාමෙන් ජල සැපයුමට බාධා
අයහපත් කාලගුණය හේතුවෙන් කෑගල්ල නයිගල ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතු කොටගෙන මොරොන්තොට ජල පවිත්‍රාගාරයේ සිට කෑගල්ල නගරය ... Read More
අදත් තද වැසි ඇතිවන ලකුණු
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු ... Read More
ස්පාඤ්ඤයේ ගංවතුර කලාපයට භටයන් 7,500 ක්
ස්පාඤ්ඤයේ ගංවතුරෙන් පීඩාවට පත් සිය නැඟෙනහිර කලාපයට භටයන් 7,500ක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ආහාර ... Read More
සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම හෙට සිට
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2024(2025) සඳහා අයදුම්පත් කැඳවීම හෙට (05) සිට ලබන30 දක්වා මාර්ගගත ... Read More
පරිසර දූෂණය ඉහළ යාමෙන් ලාහෝරයේ පාසල් වැසෙයි
පාකිස්ථානයේ ලාහෝර් නගරයේ පෙර නොවූ විරූ වායු දූෂණයක් හේතුවෙන් සියලුම ප්‍රාථමික පාසල් සතියකට වසා දැමීමට බලධාරීන්ට සිදුව ... Read More