HomeLocal News“බූරු මුණා” අත්අඩංගුවටMarch 17, 2023 4:06 pm 0විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් බූරු මුණා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා ඔහු අවිස්සාවේල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ Share This