ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ‘ව්‍යාපාරවල පියා’ ජීවිතයෙන් සමු ගනී

ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ‘ව්‍යාපාරවල පියා’ ජීවිතයෙන් සමු ගනී

BHEL, Maruti Udyog, SAIL සහ Gail (India) වැනි ඉන්දියානු ආයතන කිහිපයක
සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති වී ක්‍රිෂ්ණමූර්ති අභාවප්‍රාප්ත වී තිබෙනවා.

“ඉන්දියාවේ රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල පියා” ලෙස ඔහුව සලකනු ලබනවා.

 

Share This