පූජිත් සහ හේමසිරි ට එරෙහිව චෝදනා 800ක්

පූජිත් සහ හේමසිරි ට එරෙහිව චෝදනා 800ක්

මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා 800කට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට විශේෂ මහාධිකරණ 2ක් යටතේ අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා තිබෙනවා.

Share This