තවත් කොවිඩ් ආසාදිතයින් 796ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 796ක්

තවත් කොවිඩ් ආසාදිත 796 දෙනෙකු අද දිනයේ (23) හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,518ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Share This