තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කෙරේ

තවත් කොවිඩ් මරණ 20ක් තහවුරු කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් කොවිඩ් මරණ 20ක් තහවුරු කර තිබෙනවා.

මේවනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941ක් වනවා.

Share This