මිලියන දෙකක ණයක් දෙන යෝජනාව අනුමතයි

මිලියන දෙකක ණයක් දෙන යෝජනාව අනුමතයි

නව නිෂ්පාදන හෝ වෙළඳපොල සංවර්ධනය කර ගනිමින් ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොමු වන කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දැනට පවතින ව්‍යාපාර සඳහා ද ස්වශක්ති ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබා දීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට රුපියල් මිලියන 2ක් නොයික්මවන ණය මුදලක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

Share This