14 හැවිරිදි සිසුවියක් පාසල් බස් රථය අනතුරකින් වළක්වන අයුරු (VIDEO)

14 හැවිරිදි සිසුවියක් පාසල් බස් රථය අනතුරකින් වළක්වන අයුරු (VIDEO)

ඕස්ට්‍රේලියානු සිසුවියක් තම පාසල් බස් රථය ඉන්ධන පිරවුම්හලක ගැටීම නවත්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

New South Walesහි North Casino පාර හරහා මෙම බස් රථය ඉන්ධන පිරවුම්හලක් වෙත ගමන් කරන ආකාරයයි  එම දර්ශනවල දැක්වෙන්නේ.

එවිට දහහතර හැවිරිදි Isabelle Miller සුක්කානම අල්ලාගෙන බසය ආරක්‍ෂිත ස්ථානයට යොමු කර තිබෙනවා.

එම අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ රාජකාරියේ නියුතු ගුරුවරයා රථයෙන් පිටත සිට ඇති අතර සිසුන් 20 දෙනෙකු බසයේ සිටි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This