සජිත්ගේ මහනුවර වේදිකාවට ආ ගීතා (VIDEO)

සජිත්ගේ මහනුවර වේදිකාවට ආ ගීතා (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව අද (09) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රාහී ජන රැලියට ඇය එක් වුණා.

ඇය මේ වන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරනවා

Share This