ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දෙරට අතර ටෙස්ට් තරග 3ක් ලබන වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වෙනු ඇති.

Old Trafford, Lord’s සහ Oval යන ක්‍රීඩාංගණවලදී එම තරග පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Share This