ශ්‍රී ලංකා ක්‍රිකට් – ඇමති ගැටුමේ අලුත්ම තත්ත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් – ඇමති ගැටුමේ අලුත්ම තත්ත්වය

2018 වසරේ සිට සිට 2023 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ව්‍යවහාරික විගණනයකට ලක් කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද(20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

එසේම කෝප් කමිටුව වැනි කමිටු හරහා අනාවරණය වූ විෂමතා සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Share This